ලෝකයම කම්පා කළ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාවෙන් ගිය නියෝජිතයින් මෙන්න

Report

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහභාගී වී ඇත.

ඔවුන්ට අමතරව චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක් රාජ්‍ය නියෝජිතයින් ඒ සඳහා සහභාගී වී තිබේ මෙම විශේෂ අවස්ථාවට සහභාගී වන රටවල් 30කට අධික ලේඛනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත.

තුන්වෙනි ලෝක යුද්ධය හිසට උඩින් - ඉරානයේ නව නායක මොජ්තාබා කමේනි ඝාතනය වෙලාද? ඊශ්‍රායල ප්‍රහාරයෙන් මැරුණු නිසාද පියාගේ අවමඟුලට නොඑන්නේ?

තුන්වෙනි ලෝක යුද්ධය හිසට උඩින් - ඉරානයේ නව නායක මොජ්තාබා කමේනි ඝාතනය වෙලාද? ඊශ්‍රායල ප්‍රහාරයෙන් මැරුණු නිසාද පියාගේ අවමඟුලට නොඑන්නේ?

තවද විශේෂත්වයක් වන්නේ ආසියානු සහ යුරෝපීය රටවල නියෝජිතයින් මෙන්ම අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාප නියෝජනය කරමින් එහි නියෝජිතයින් ද මේ සඳහා එක්වීමයි.

එම රටවල් ලැයිස්තුව පහතින්

රුසියාව

චීනය

පාකිස්ථානය

ඉන්දියාව

තුර්කිය

ටර්ක්මෙනිස්ථානය

ටජිකිස්ථානය

ඉරාකය

ජෝර්ජියාව

ආර්මේනියාව

ඇෆ්ගනිස්තානය

ඕමානය

කටාර්

අසර්බයිජානය

කිර්ගිස්තානය

උස්බෙකිස්තානය

බංග්ලාදේශය

ඊජිප්තුව

කසකස්තානය

ඝානා

නිකරගුවාව

කොංගෝව

සර්බියාව

ටියුනීසියාව

ලෙබනනය

නැමීබියාව

මැලේසියාව

කියුබාව

ශ්‍රී ලංකාව

මියන්මාරය

ගැම්බියාව

තායිලන්තය