අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට..
By Piyumika
මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (31) සවස රැගෙන ආවේය.