මෙරට ජනප්‍රිය සහ ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයෙක් අභාවප්‍රාප්ත වෙයි..
By Aruna
මෙරට කීර්තිමත් දේශීය ව්‍යාපාර ආයතනයක් වන මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ.ජී. රත්නපාල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දේශීය බිස්කට් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙනයෑම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඒ.ජී. හින්නිඅප්පුහාමි මහතාගේ පුත්‍රයා ද වනවා.
අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි දන්වා ඇත්තේ..