රත්මලාන බිහිසුණු වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට - (CCTV VIDEO)

By Sewvandhi Sep 10, 2023 10:34 AM GMT
Report

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ අද (10) අලුයම 4.30ට පමණ  සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළ CCTV දර්ශනයක් හමු වී තිබේ. 

වෙඩිවැදීමට ලක්වූයේ විමුක්ති නුවන් සම්පත් පෙරේරා නම්34 හැවිරිදි ධීවරයෙකි. ඔහු සිය ධීවර රැකියාව අවසන් කර නිවසට පැමිණ ඇති අතර, එහි දී යතුරු පැදියකින් සහ මෝටර් රථයකින් යම් පිරිසක් එම නිවසට පැමිණ තිබේ.

පොලිස් නිලධාරීන් යැයි හඳුනාදෙමින් ඉන් සිව් දෙනෙකු නිවස තුළට පිවිස ඇති අතර, ඔවුන් සතු ව අත් මාංචු ඇති ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබුණි.

පාස්කු පරීක්ෂණ වාර්තා පාර්ලිමේන්තුවට

පාස්කු පරීක්ෂණ වාර්තා පාර්ලිමේන්තුවට