විජේ රෂ්මිකා ආයෙත් ලෝකෙ වටේම රසිකයෝ කළඹයි - දවසින් දවස ලස්සන වෙන ඒ දෙන්නගේ කතාව[PHOTOS]

Report

පසුගිය (26) දින විවාහ දිවියට පිවිසි දකුණු ඉන්දීය සිනමාවේ වැඩිපුරම කතාබහට ලක්වන සුසංයෝගයක් වන රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාගේ විවාහ මංගල්‍ය ගැන තාමත් ලෝකෙම ඉන්න රසිකයින් කතාබහ කරනවා.

ඉතින් මේ දෙපළට ආදරේ කරන ලොව වටා සිටින රසිකයින් ඔවුන් දෙදෙනාගේ විවාහයේ තවත් විශේෂ අවස්ථා කීපයක්ම දැක බලා ගන්න හරිම ආසාවෙන් ඉන්නවනේ.

අන්න ඒ අය වෙනුවෙන් විජේ - මන්දනා යුවලගේ ජීවිතයේ ගෙවෙන තවත් එක් විශේෂ අවස්ථා කිහිප‍යක් ලස්සන හැඩ වෙලා තිබුණු විදිහ තමයි මේ තියෙන්නේ. 

ලොව පුරා රසිකයින් පිස්සු වට්ටපු සුපිරි තරු දෙපළක් අතිනත ගනී - මුළු ලෝකෙම හැරිලා බලපු VIROSH විවාහයට පස්සේ විජේගෙන් සංවේදී සටහනක්

ලොව පුරා රසිකයින් පිස්සු වට්ටපු සුපිරි තරු දෙපළක් අතිනත ගනී - මුළු ලෝකෙම හැරිලා බලපු VIROSH විවාහයට පස්සේ විජේගෙන් සංවේදී සටහනක්

''මේ මගේ පණයි එයා දැන් ලොකු ළමයෙක් '' රපුන්සල් වගේ ලස්සන දුව ගැන රංගන සංවේදී වෙයි

''මේ මගේ පණයි එයා දැන් ලොකු ළමයෙක් '' රපුන්සල් වගේ ලස්සන දුව ගැන රංගන සංවේදී වෙයි

GalleryGalleryGalleryGalleryGallery