හින්දි නිළියක් වගෙ එන්න එන්නම ලස්සන වෙන රශිප්‍රභාගෙ හැඩ

Report

රංගන ක්ෂේත්‍රයේ බොහෝ දක්ෂ නිළියන් අතර කැපී පෙනෙන තවත් දක්ෂ නිළියක් තමයි රශිප්‍රභා සංදීපනී කියන්නේ ඉතිං ඇය පුංචි තිරය වගේම සිනමාව ජයගත්තු නිළියක්.

ඇය රගපාපු විසල් ආදරේ වගේ සිනමාපට ප්‍රේක්ෂකයින් බොහෝ ආදරයෙන් වැළදගත්තා.

පසුගිය දිනක  රශිප්‍රභාගේ උපන් දිනය යෙදිලා තිබුණා .

ඉතිං උපන්දිනයට  රශිප්‍රභා ඉන්දියානු ආරට  අපූරු photo shoot එකක් කරලා තිබුණා.

ඔයාලත් බලන්න්කො ඇය මුහුණුපොතට එකතු කරලා තිබුණ ඒ ජායාරූප වල ලස්සන

සොදුරු රුවැත්තිය සුහන්දි නත්තලට හැඩ වුන අපූරුව

සොදුරු රුවැත්තිය සුහන්දි නත්තලට හැඩ වුන අපූරුව

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery