පිල්ලයාන් එක්ක කොළඹදී සිදුවූ රහස් සාකච්ඡාවක් ගැන රාසමාණික්කම්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

By Shehan Mar 06, 2025 02:49 AM GMT
Shehan

Shehan

Report

පසුගිය රජයේ සිටි අමාත්‍යවරයෙකුගේ කොළඹ පිහිටි ව්‍යාපාරික ස්ථානයක පැවැත්වූ රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යයන් රාසමාණික්කම් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළා.

ඔහු කියා සිටියේ පොලිස්පති තෙන්නකෝන් , මෙරට හිටපු ආරක්ෂක නිලධාරීන් පිරිසක් එක්ක පිල්ලයාන් ද ඊට එක්ව සිටි බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු කළ යුතු බවයි ඔහු එහිදී සදහන් කළේ.


ReeCha