කාලෙකට පස්සේ කරළියට ආපු උදාරි කෞෂල්‍යාගේ උපන්දින Photo Shoot එක-මෙන්න ඇගේ අලුත්ම පින්තූර එකතුව

Report

උදාරි කෞෂල්‍යා කාලයක් තිස්සේ රංගනයෙන් ප්‍රේක්ෂක සිත් රංගනයෙන් පිනවපු දක්ෂ රංගන ශිල්පිනියක් ඇය මේ වනවිට ව්‍යාපාර කටයුත් කරමින් හරි අපූරු ජීවිතයක් ගත කරනවා . ඉතිං මේ සුන්දර උදාරි ඊයේ දිනයේ උපන්දිනය හරි අපූරුවට සමරලා තිබුණා . උපන්දිනය වෙනුවෙන් උදාරි ලස්සන photo shoot එකක් කරලා තිබුණා ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන photo shoot එක 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery