හිරෙන් ඇවිත් දවස් දෙකයි අපරාධය කරලා
වෛද්‍යවරියට අතවර කළ පාපතරයා කොටුවෙයි. පැහැරගෙන ගිය දුරකථනයේ සංඥා ඔස්සේ සැකකරු අත්අඩංගුවට සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
රෝහලට ආරක්ෂාව මදි..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක සිය රාජකාරී නිමවා නිල නිවසට පැමිණි අවස්ථාවේදී පිහියක් පෙන්වා බිය ගන්වා බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පලා ගොස්, සැඟව සිටි සැකකරු ගල්නෑව ප්‍රදේශයේ දී ඊයේ (12 දා) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.