රන්ජන් සටන පාවා දුන්න ද?. එතකොට දැන් ඉතුරු මේක බලන ඔයයි මායි විතර ද?.(VIDEO)

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ රන්ජන් රාමනායක විවාහ දිවියට එළඹ ඇති බවට තොරතුරු හුවමාරු වෙනවා දකින්න පුලුවන්.

ඒ නිසා සමාජ මාධ්‍යම කැළඹිලා තිබෙනවා.

ඉතිම් සමාජ මාධ්‍ය භාවිතා කරන ඔයා දන්නවා සමාජ මාධ්‍ය තුළ කසාද නොබැඳ ඉන්නවා කියලා පොදු පිළිගැනීමක් තියෙන දෙන්නෙක් ඉන්නවා.

ඒ එක්කෙනෙක් තමා රංජන් රාමනායක කියන්නේ.

අනිත් කෙනා වස්ති අනුෂ්ක කියලා ඔයාලා දන්නවා.

ඉතිම් ඔහු සටන පාවා දුන්නා කියලා මේ වෙනකොට පෝස්ට් පවා නිර්මාණය වෙලා තිබෙනවා.

රන්ජන් රාමනායක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් දාලා තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න,


.