රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..

Report

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ (12) දිනයේ නියෝග කරනු ලැබී ය.

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)


මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක (01) මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග වීම ද විශේෂත්වයක්.

මුළු රටම බලාසිටි සතුටුදායන තීන්දුව ලංකාවට හිමි වෙයි..මහ රෑ සිදුවූ විශේෂ දේ මෙන්න..

මුළු රටම බලාසිටි සතුටුදායන තීන්දුව ලංකාවට හිමි වෙයි..මහ රෑ සිදුවූ විශේෂ දේ මෙන්න..


මීට පෙර එම නඩුව කැඳවූ අවස්ථාවේ චූදිත රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා වරෙන්තු ද නිකුත් කළා.

කෙසේවෙතත් පසුගිය වර්ෂයේ නීතිඥ මනීෂ සෙනෙවිරත්න මහතා මගින් රංජන් රාමනායක මහතා අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ නඩු දින අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඔහුට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.