රන්ජන්ගෙ වීඩියෝවක් නිසා සමාජ මාධ්‍යම කැළඹෙයි.. වීඩියෝ සහිතයි.. (VIDEO/PHOTOS)
ශ්‍රී ලාංකේය සිනමා නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන රන්ජන් රාමනායක මහතා නවතම මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබෙනවා.
ඒ "උන් ඔක්කෝම යාලුවෝ මල්ලි" නමින් ය.
යූ ටියුබ් හරහා එළිදැක් වූ මියුසික් වීඩියෝවෙන් ශ්‍රී ලංකා දේශපාලනය ගැන පණිවිඩයක් ලැබෙනවා.
ඔහු සිය ගීතයෙන් කියා සිටින්නේ සියලුම දේශපාලනඥයන් මිතුරන් බවත් ඔවුන් දූෂිතයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බවත් ය.
එම වීඩියෝව පහතින් නරඹන්න,