රන්ජන් රාමනායක උපාධියක් සම්පූර්ණ කළ හැටි මෙන්න..(PHOTOS)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඇති බව වාර්තා වනවා.
ජනප්‍රිය නළුවා තරුණ හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ BA උපාධිය සම්පූර්ණ කර ඇති බව ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ෆේස්බුක් සටහනක් තබා තිබේ.
මීට අදාල ඡායා රූප පහතින්,

