රනිල් හවස් යාමේ පක්ෂ නායකයෙක්ගෙ ගෙදරටම ගිහිල්ලා.. එහෙදී වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්ලු..

Report

අද (07) පස්වරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් තිබී ඇත.

ඒ යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේ දී ය.

එන ජනාධිපතිවරණයෙන් පස්සෙ, නමක් රැඳි දේශපාලන ප්‍රබලයෙක්ට දඬුවම් දෙන්න යයි.. ඒ කාටද කියලා ඇහුවොත් පුදුම හිතෙයි..

එන ජනාධිපතිවරණයෙන් පස්සෙ, නමක් රැඳි දේශපාලන ප්‍රබලයෙක්ට දඬුවම් දෙන්න යයි.. ඒ කාටද කියලා ඇහුවොත් පුදුම හිතෙයි..


මෙම හමුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී සිදුවිය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..


ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුව බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබෙනවා.