26 වෙනිදා ජනපති ඇත්තටම මොකක් මේ කරන්න යන්නේ? - රටටම රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කන්න පුළුවන් වෙයිද?

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා පවසන්නේ, ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය බදාදා රාත්‍රී 8 ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත බවයි.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රට දැනුම්වත් කරන බවයි පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ.

මොකක්ද මේ වෙන්න යන්නේ? - හදිසියේම විශ්වවිද්‍යාල අවට පොලිස් ආරක්ෂාව තර කෙරේ.

මොකක්ද මේ වෙන්න යන්නේ? - හදිසියේම විශ්වවිද්‍යාල අවට පොලිස් ආරක්ෂාව තර කෙරේ.


මේ අතර එළඹෙන සතියේ ආණ්ඩු රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමට සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පසුගියදා සඳහන් කර සිටියා.

එහිදී ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග මෙම සැමරුම් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ.    

අපස්මාර රෝගීන්ට මෙන්න සුබ ආරංචියක්. - දරුවෙකුට කළ අත්හදා බැලීමකින් පසු සොයාගත් සුපිරි ප්‍රතිකර්මය. (VIDEO)

අපස්මාර රෝගීන්ට මෙන්න සුබ ආරංචියක්. - දරුවෙකුට කළ අත්හදා බැලීමකින් පසු සොයාගත් සුපිරි ප්‍රතිකර්මය. (VIDEO)

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?