හිටපු ජනපති රනිල් හදිසියේම ලන්ඩන් යයි. - දින 10ක් තිස්සේ එහේ ඉදන් කරන දේ මෙන්න.

By Wayomi Feb 03, 2025 11:18 AM GMT
Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍ය හමුවක් සඳහා අද (03) ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සංචාරයේදී ඔහු ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකටද සහභාගී වීමට නියමිත බව සඳහන්.

දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාර සමයේ අග්‍රාමාත්‍ය ලෙස අත්දැකීම් ආදී කරුණු පිළිබඳව මෙම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ අදහස් පළ කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින 10කට ආසන්න කාලයක් ලන්ඩන් නුවර රැඳී සිටින බවටයි වාර්තා වෙන්නේ.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)


You may like this video