හිටපු ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..අනුර ජනපති වීමෙන් පසුව කරන පළමු ප්‍රකාශය.
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ හෙට (17) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
එහිදී හිටපු ජනාධිපතිවරයා රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.