වැඩබලන ජනපති රනිල් ධම්මිකට තිබූ දෙයක් වහාම තමන් යටතට ගනී..

Report

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යංශ යටතේ මෙතෙක් එම අමාත්‍යංශ පැවතින.

නව ගැසට් නිවේදනය අනුව එම ආයතන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්වෙයි.

වැඩි විස්තර පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery