ජනපති හදිසියේ ඇමෙරිකාවට යයි..මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්..
කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුව ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මොහොතකට පෙර නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළා.
ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය පහතින්,
