රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව ගැන හිරුණිකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

අද (09) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව පිළිබඳව මාධ්‍යවේදියෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය වෙත යොමු කල ප්‍රශ්නයකදී ඇය ඒ පිළිබඳව අදහස් දැක්වීය.

"රනිල් වික්‍රමසිංහ හැමතැනකදිම ඔහු හිරවෙන තැන්වලදී අහන ප්‍රශ්නවලට නෙවෙයි උත්තර දෙන්නේ. නැත්තන් මොකක් හරි කියලා ලිස්සලා යනවා."

සම්පුර්ණ වීඩියෝව පහළින්, 

දේශබන්දුගේ දේපොල තහනමක්.. එක පෑන් පාරින් දිලින්දෙක් බවට..

දේශබන්දුගේ දේපොල තහනමක්.. එක පෑන් පාරින් දිලින්දෙක් බවට..

සෞඛ්‍ය සේවා දැවැන්ත වර්ජනයක් කැදවයි..

සෞඛ්‍ය සේවා දැවැන්ත වර්ජනයක් කැදවයි..