පොහොට්ටුවේ බහුතරය රනිල්ට ද...?

Report

අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ සහය හිමිවනු ඇති බව ය.

ඒ අනුව, තමන්ගේ සහයත් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව ද එතුමා පවසා ඇත.

ඩෙංගු අවදානම ඉහළට...

ඩෙංගු අවදානම ඉහළට...

තව දුරටත් අදහස් දැක වූ එතුමා පවසා සිටියේ, රටේ ආර්ථික ස්ථාවරත්වය සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට එම සහය හිමිවන බවයි.

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.