'' සිතිවිලි විතරක් අවදි වෙලා '' සමාජ මාධ්‍ය කළඹපු රන්දික කියන අලුත් කතාව
By Kanchana
රන්දික ගුණතිලක කිව්වම කවුරුත් නොදන්න කෙනෙක් නැති තරම්නේ , ඔහු පසුගියදා රගපාපු රිවස්ටන් සිනමාපටයෙන් ඔහු බොහෝ දෙනෙක්ගේ ආකර්ශනය දිනාගත්තා .
සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් රන්දික රංගනය ගැන හදාරලා තමයි මේ ක්ෂේත්‍රයට එන්නෙ ඉතිං ඒ නිසාම ඔහු අපූරු ගමනක් යනවා කියල බොහෝ දෙනෙක් කියනවා .
ඉතිං මේ අපූරු රංගන ප්‍රතිභාවෙන් හෙබි අපූරු දක්ෂ රංගන ශිල්පියා අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා
ඔහුට ආදරේ ඔයාලත් බලන්නකෝ ඔහුගේ අපූරු ජායාරූප






