කවුද මේ අලුතෙන් එන අකුරු තුනේ පොහොට්ටු අපේක්ෂකයා? - නව පොහොට්ටු යුගයක ආරම්භයක් ගැන ඉඟියක්. - (VIDEO)
යලිත් පිබිදෙන පොහොට්ටු යුගයක පස් වැදෑරුම් වැපිළිවෙල ගැන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඒ, ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී යළි නැගිටින රාජපක්ෂ ආණ්ඩුවක් සහ අකුරු තුනේ නව නායකයා ගැන කියා සිටියේ මෙවැන්නක්,