රූපවාහිනී ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පවත්වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන වසරේ මාර්තුවේ ..

By Piyumika Dec 14, 2024 05:17 AM GMT
Report

 රූපවාහිනී ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා 21වැනි වරටත් පවත්වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන වසරේ මාර්තු මස 29 වැනිදා පැවත්වීමට මේ වන විට සියලු කටයුතු සැළසුම් කර තිබෙනවා.

ගමක් බියෙන් සලිත කරමින් මහා රැ යාමේ බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්..

ගමක් බියෙන් සලිත කරමින් මහා රැ යාමේ බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්..

නිර්දේශිත නාම උත්කර්ෂන උළෙල පෙබරවාරි 28 වන දා පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී පැවැත්වුණු අතර ටෙලිනාට්‍ය විශිෂ්ටතා, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා, ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන, ප්‍රණාම සම්මාන ඇතුලු සම්මාන කුලක රැසක් මීට ඇතුළත්.

ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි..

ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි..

ඊට අදාල අයදුම්පත් බාර ගන්න අවසන් දිනය ජනවාරි මස 15 වැනිදායි .

You may like this video