එලිසබෙත් මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට
By Sithumi
රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍ය මහ රැජින මේ වනවිට 96 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත.
එසේම බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අසනීප තත්ත්වය පිළිබඳව බොහෝ පිරිසක් කණගාටුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
70වසරක ජුබිලය සැමරූ මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව බකිංහැම් මාලිගයද නිවේදනය කර සිටී.
මේ අතර,එලිසබෙත් මහ රැජිනගේ අසනීප තත්ත්වය පිළිබඳ පුවත අසන්නට ලැබීම ගැන කනස්සල්ලට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |