දුම්රිය ධාවනය සීමා කිරීමක් පිළිබද දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

Report

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සුඛෝපභෝගී බංගලාවක රහසේම කරගෙන යමින් සිට නීති විරෝධී ක්‍රියාකාරකමක් වටලයි..

සුඛෝපභෝගී බංගලාවක රහසේම කරගෙන යමින් සිට නීති විරෝධී ක්‍රියාකාරකමක් වටලයි..

එම මාර්ගය ජලයෙන් යටවීම නිසා මෙසේ ලුණුවිල දක්වා දුම්රිය ගමන සීමා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.