පුත්තලම දුම්රිය ධාවනය යථා තත්ත්වයට
By Mithu
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇත.
ඊයේ (29) රාත්‍රියේ මෙම මාර්යට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබුණි. මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී පුත්තලම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ, ඊයේ රාත්‍රියේම මාර්ගය යථාවත්කිරීමේ කටයුතු සිදුකෙරුණි.
එම නිසා සුපුරුදු පරිදි පුත්තලම දුම්රිය මාර්ගය දුම්රිය ධාවනයය සිදුවේ.