ජපුර සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් ලොක්කන්ට මහාධිකරණය දුන් තීන්දුව..

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුට එරහිව මාතර පළාත් මහාධිකරණයේ විභාගවූ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් කෙරුණි .

16 හැවිරිදි සිසුවිය දූෂණය කළ සිද්ධියේ 08දෙනාට අද කරපු දේ මෙන්න.

16 හැවිරිදි සිසුවිය දූෂණය කළ සිද්ධියේ 08දෙනාට අද කරපු දේ මෙන්න.

ඒ අනුව මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පොලිස් ස්ථානාධිපතිවරයාට වසර 07ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කරනු ලැබීය. එහිදි පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ලවූ චෝදනා 05න් වැරදිකරු වී තිබුණේ එක් චෝදනාවකට පමණය.

2008 වසරේ මෙම නඩුව පවරා තිබූ අතර එසේ දඩුවම් නියම වුයේ කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පුභාත් දේශබන්දු හටය.

මව සහ සොහොයුරා මරා මුහුදේ පනින්නට ගිය උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට..

මව සහ සොහොයුරා මරා මුහුදේ පනින්නට ගිය උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට..

මෙහිදී චෝදනා ලැබ සිටි සෙසු පිරිස වන, උප පොලිස් පරික්ෂක සන්නස්ගල සහ සැරයන් කුලතුංග චෝදනා 05ටම වැරදිකරුවන් බවට පත්විය.