පුනර්ජනනීය බලශක්ති ප්‍රසම්පාදන මිලකරණය පිළිබඳ මහජන උපදේශනය ආරම්භ වේ.
පුනර්ජනනීය බලශක්ති ප්‍රසම්පාදන මිලකරණ සූත්‍ර සහ දත්ත පිළිබඳ මහජන උපදේශනය ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ප්‍රකාශ කළේ, උනන්දුවක් දක්වන අයට කොමිෂන් සභාව විසින් හඳුන්වා දී ඇති දුරකථන අංකයට කතා කිරීමෙන් මහජන උපදේශනය සඳහා කාලසටහනක් වෙන්කරවා ගත හැකි බවයි.
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සියදිවි හානි කරගත්තේ ඇයි? වහාම පොලිස් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මකයි
වාචික උපදේශන සැසිය ජූලි 22 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වෙන බව PUCSL හි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේය.
ප්‍රතිපෝෂණ ලබා දීමට කැමති අයට 077 294 3193 අමතා මහජන උපදේශනය සඳහා වේලාවක් වෙන් කරවා ගත හැකිය.