රජයේ ආරක්ෂක වෙබ් අඩවියට මොකද වුණේ? අඩාල වූ ආරක්ෂක වෙබ් අඩවිය

Report

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිසීම තාවකාලිකව අක්‍රියව පවතින බව වාර්තා වේ.

එමෙන්ම අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එහි දක්වා ඇත්තේ, වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රියව පවතින බවත්, යම් විමසීම් ඇත් නම් එහි සඳහන් දුරකතන අංකයට හෝ ඊ-මේල් ලිපිනය මඟින් සම්බන්ධ වන ලෙසත්ය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයට අමුතු සතෙක් - වෙබ් අඩවියත් ක්‍රියා විරහිතයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයට අමුතු සතෙක් - වෙබ් අඩවියත් ක්‍රියා විරහිතයි

වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අදාළ වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්