ජනපති මැදුරේදී තරුණයින් පිරිසක් එක්ව IMF සාකච්ඡාවක් සිදු කළ හැටි...(VIDEO)

Report

කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකි වුනා.

එහිදී වඩාත් විශේෂයක් ගත් අංගය නම් තරුණයන් පිරිසක් එක්ව IMF නියෝජිතයින් සමග සාකච්ඡා කරන අයුරු රංග දැක්වීමයි.

එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now