ආචාර්යවරුන් මහමගට බසි

Report

අද (27) බදු බර අඩුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී  උද්ඝෝෂණයක් පැවැත්වීය.

ඔවුන් මූලික වශයෙන් ඉල්ලා සිටින්නේ උපයනවිට බද්දට ඉවත්කරන ලෙසය.

එසේම රුහුණු සරසවියේ සිදුකෙරෙන කටයුතු සම්බන්ධයෙන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරු සිය විරෝධය පළ කළහ.

මේ අතර රුහුණු විශ්ව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඔවුන්ගේ මාසික පඩිය ලබා නොදෙන්නේ නම් දැඩි පියවරක් ගන්නා බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නිවේදනයක් නිකුත් කර තිබුණා.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now