ආගමික ස්ථානවල ආරක්ෂාව අයින් කරල ද?. ආරක්ෂක අමාත්‍යාංශය වහාම විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තබයි.. කීව දෙය මෙන්න..(VIDEO)

Report

ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බවයි. 

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අස්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවිඩයක් මගින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.  

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..


එමෙන්ම, යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ දීඝවාපිය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් වන ස්ථානයක් බවයි.

විවිධ ව්‍යාපෘති සිදුකරමින් පවතින බවත් එම කටයුතු අවසන් වූ පසුව නිළධාරීන් නැවත පැමිණෙන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.

තව ද, නියමිත කාල සීමාවන්ට ව්‍යාපෘති අවසක් කිරිමට නොහැකි වුවහොත් අනුමැතිය මත නැවත දීර්ඝ කිරිමක් සිදුකරන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුර විස්තර ඇතුළත් මාධ්‍ය සාකච්ඡාවෙහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.