විදුලි ගාස්තු අඩු වේ - ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

Report

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසන්නේ, රජය වසර තුනක් ඇතුළත විදුලිබිල සියයට 30 කින් අඩු කිරීමේ වැඩසටහනක්  ක්‍රියාත්මක කරන බවයි.

ඔහු අද (06) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයේ සඳහන් කළේ, දැනට විදුලි ඒකකයක ජනනයට යන වියදම සාමාන්‍යයෙන් රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩුකර ඇති බවයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ,

"විදුලි ඒකකයක ජනන මිළ අඩු නොකලොත් විදුලිබිල අඩුකිරීම සිදු කළ නොහැක. දැනට අපි කරන්නේ වැඩි මිලකට ලබාගෙන අඩු මිලකට විකිණීමයි. මිළදී ගැනීමේ සහ ජනන වියදම රුපියල් 37 ක්ව තිබුණේ, දැන් අපට ඒක රුපියල් 29 දක්වා, එනම් 22% කින් අඩුකර ගත හැක. අපේ සැලසුම එය රුපියල් 25 දක්වා ගෙනයෑමයි. මේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ විට, වසර තුනක් ඇතුළත විදුලිබිල 30% කින් අඩු කරනු ඇත."

යන ප්‍රකාශයකි. 

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා