තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන ලැයිස්තුවක් එළියට දායි.

Report

තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ආයතන 21ක් පිළිබඳව මහබැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුවයි.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් නහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති එම ආයතන පහතින්.

1. Tiens Lanka Health Care (Pvt) Ltd

2. Best Life International (Pvt) Ltd

3. Mark Wo International (Pvt) Ltd

4. VML International (Pvt) Ltd

5. -

6. Fast3Cycle International (Pvt) Ltd

7. Sport Chain app, Sport Chain zs society Sri Lanka

8. OnmaxDT

9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group 1

10. Fastwin (Pvt) Ltd

11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd

12. Ride to Three Freedom (Pvt) Ltd

13. Qnet

14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School

15. Ledger Block

16. Isimaga International (Pvt) Ltd

17. Beecoin App and Sunbird Foundation

18. Windex Trading

19. The Enrich Life (Pvt) Ltd

20. Smart Win Entrepreneur (Pvt) Ltd

21. Net Fore International (Pvt) Ltd. / Netrrix


සෑම ගෙදරකටම මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12ට ලැබෙන Vitz එක ගැන ඇහෙන අමුතු කතාව. - බදු ප්‍රතිශතය 40% කින් ඉහළට.

සෑම ගෙදරකටම මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12ට ලැබෙන Vitz එක ගැන ඇහෙන අමුතු කතාව. - බදු ප්‍රතිශතය 40% කින් ඉහළට.


You May Like This Video

 

Gallery