මහාචාර්ය චන්දිම අභාවප්‍රාප්ත වෙයි..!

By Sewvandhi Nov 03, 2024 12:50 PM GMT
Report

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.

විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදි අද දින හිටපු උප කුලපතිවරයා ජීවිතක්ෂයට පත් වූ බවයි.