හෝටර්න් තැන්නේ ගෝන්නුන්ට කන්න දීපු ප්‍රියාන් මැණික් අන්තිමේදී නැවතුණු තැන

By Zara Apr 24, 2025 06:25 PM GMT
Report

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට ආහාර දීමෙන් ජාතික වනෝද්‍යාන රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රියාන් පුෂ්පකුමාරට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබෙනවා.

ප්‍රියාන් පුෂ්පකුමාර විසින්ම නිකුත් කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍යවල තුළ සංසරණය වීමත් සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුව විය.

ඒ, අනුව පිළියන්දල පදිංචිකරුවෙකු වන පුෂ්පකුමාර, ජාතික වනෝද්‍යාන නීති යටතේ දැඩි ලෙස තහනම් ක්‍රියාවක් වන ආරක්ෂිත ප්‍රදේශය තුළ සතුන්ට ආහාර පිරිනමනු දක්නට ලැබුණු අතර, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට අනුයුක්ත වනජීවී නිලධාරීන් ඊයේ (22) අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා.

ඉන්දියාව එපා කියූ පකිස්තානු සුපර් ලීගය

ඉන්දියාව එපා කියූ පකිස්තානු සුපර් ලීගය

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට කළ දැනුම්දීම

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට කළ දැනුම්දීම