හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් වෙඩි තබා ඝාතනය කෙරේ. - ඒ ඇමතිවරයා කවුද කියලා දන්නවද?
By Wayomi
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු කටුගස්තොට ප්‍රදේශයේ රත්වත්තේ කාර්යාලයක් අසල පිහිටි නිවසකදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා මහයියාව පෙදෙසේ දී මෙලෙස වෙඩි වැදීමකට ලක්ව තිබෙන බවත් ඔහු වෙඩි තබාගත්තේද යන්න මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.