වගා නොකරන පෞද්ගලික ඉඩම් රජයට පවරා ගැනේ - නවතම වැඩපිළිවෙළක්
වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගෙන වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට හෙට සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |