විදුහල්පතිගේ විශ්‍රාම සාදයට කසිප්පු ගෙනා සිසුන්.- මේ කොයි පළාතේද කියලා දන්නවද?

Report

විදුහල්පතිවරයෙක් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සංවිධානය කළ සාදයක් සඳහා නීති විරෝධී මත්පැන් රැගෙන ආ බව කියන උසස් පෙළ සිසුන් තිදෙනකු පිළිබඳව වාර්තා වී තිබෙනවා.

අදාල පාසලේ ලාච්චුවක මෙම නීති විරෝධී මත්පැන් සඟවා තබාගෙන සිට ඇති බව සඳහන්.

එලෙස කෑගල්ල පොලීසිය පවසන ආකාරයට ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක සිසුන් පිරිසක් පොලිස් භාරයට ගෙන අවවාද කොට මුදාහැර තිබෙනවා.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.

අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඊයේ (12) විශ්‍රාම ගැනීමට නියමිතව තිබූ අතර ඒ වෙනුවෙන් පවත්වන සාදයකට යැයි කියමින් මෙම සිසුන් මත්පැන් රැගෙන පැමිණ ඇත.

කෙසේ නමුත් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය අවශ්‍යතාවයකට එම කඩබ් එක පරීක්ෂා කිරීමේ දී පාසල් රැගෙන යන වතුර බෝතලයක දමා තිබියදී මෙම මත්පැන් සොයාගෙන තිබෙනවා.

ආරුගම්බේ සඳහා පැනවූ සීමා ගැන විශේෂ දැනුම්දීමක්.

ආරුගම්බේ සඳහා පැනවූ සීමා ගැන විශේෂ දැනුම්දීමක්.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.