චාර්ල්ස් රජු විසින් එඩින්බර්ග්හී නව ආදිපාදවරයා නම් කරයි.
බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු සිය බාල සහෝදරයා වන එඩ්වඩ් කුමරු එඩින්බර්ග්හි නව ආදිපාදවරයා ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව තම සොහොදරයාගේ 59 වැනි උපන්දිනයේදීයි.
ඔවුන්ගේ පියා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරු අවසන් වරට දැරූ පදවිය ඔහුට එලෙස ප්‍රදානය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත් වූ දා සිට නව පදවි නාමයක් පිරිනැමූ රාජකීය පවුලේ නවතම සාමාජිකයා බවට පත් වන්නේ, 59 හැවිරිදි එඩ්වඩ් කුමරු වන අතර චාල්ස් රජුගේ වැඩිමහල් පුත්‍රයා සහ සිංහාසනයේ උරුමක්කාරයා වන විලියම්, වේල්සයේ කුමරු වෙනවා.
ඔහුගේ දෙවන පුත් හැරී සහ හැරීගේ දරුවන්, රජ පවුලෙන් ඉවත් වීමත් සමඟ තවදුරටත් වැඩ කරන රාජකීයයන් ලෙස නොසැලකෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |