ඇන්ඩෘ උපන්දිනේ දවසෙම අත්අඩංගුවට - ජෙෆ්රි එප්ස්ටයින්ට හොරෙන් දුන්නුවා එළියට

Report

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ සොහොයුරෙකු වන ඇන්ඩෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් (Andrew Mountbatten-Windsor), රාජ්‍ය නිලයක් දරන සමයේ සිදු කළ බව කියන බරපතළ විෂමාචාරයක් සම්බන්ධයෙන් අද (19) දින බ්‍රිතාන්‍ය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දිනට යෙදී ඇති ඔහුගේ 66 වන උපන් දිනයේදීම මෙම අත්අඩංගුවට ගැනීම සිදු වීම විශේෂත්වයක්.

එමෙන්ම ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන පිළිබඳ විශේෂ නියෝජිතයා වශයෙන් කටයුතු කළ සමයේදී, රජයට අයත් රහස්‍ය තොරතුරු සහ ලිපිගොනු අනිසි ආකාරයට පරිශීලනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

මාර්ක් සකර්බර්ග් බෙල්ල මුලින් හිර වෙයි - දැඩි විරෝධතා නිසා සාක්ෂි දෙන්න පළමු වරට ජූරි සභාවට එයි

මාර්ක් සකර්බර්ග් බෙල්ල මුලින් හිර වෙයි - දැඩි විරෝධතා නිසා සාක්ෂි දෙන්න පළමු වරට ජූරි සභාවට එයි

ඒ අනුව මෙම රහස්‍ය තොරතුරු ඔහු විසින් මියගිය ඇමරිකානු ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) වෙත ලබා දුන් බවට ද එල්ල වූ පැමිණිල්ලක් මත පදනම්ව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානෙට ගැහුවොත් අපිත් ගහනවා - රුසියාවත් ඇවිලෙයි

ඉරානෙට ගැහුවොත් අපිත් ගහනවා - රුසියාවත් ඇවිලෙයි

වහාම යුද්ධෙට සූදානම් වෙන්න - ඊශ්‍රායලය හදිසි අවදානම් තත්වයක් ප්‍රකාශ කරයි

වහාම යුද්ධෙට සූදානම් වෙන්න - ඊශ්‍රායලය හදිසි අවදානම් තත්වයක් ප්‍රකාශ කරයි