එසේ මෙසේ කාලයක් නම් නෙමෙයි?. අගමැති නිවසේ නියම අයිතිකාරයා.. (PHOTOS)

By krishani Jun 30, 2024 05:06 PM GMT
Report

ලන්ඩනයේ ඩවුනිං විදීයේ පිහිටි එරට අග්‍රාමාත්‍ය නිල නිවසේ හිමිකරුවා කලින්කලට වෙනස් වීම දකින්න පුලුවන්.

එසේ මෙසේ කාලයක් නම් නෙමෙයි?. අගමැති නිවසේ නියම අයිතිකාරයා.. (PHOTOS) | Prime Minister S Official Residence In London

නමුත් මේ වන විට එහි වෙසෙන ලැරී නම් සුරතල් බළලා එම නිවසේ යාවජීව සමාජිකයෙකු බවට පත්ව ඇත.

එම ලැරී නම් සුරතල් බළලා දෙස ලොව පුරා මාධ්‍ය අවධානය යොමුව තිබෙනවා.

ඒ තම 6 වැනි ස්වාමිය නැවත එම නිවසට පැමිණෙන තුරු ලැරී අපේක්ෂා සහගතව සිටීම හේතුවෙන් ය.

එසේ මෙසේ කාලයක් නම් නෙමෙයි?. අගමැති නිවසේ නියම අයිතිකාරයා.. (PHOTOS) | Prime Minister S Official Residence In London

කෙසේ වෙතත්, ලැරී 2011 වසරේ සිට වසර 14ක කාලයක් ඩවුනිං විදීයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ රැඳී සිටියි.

එමෙන්ම, ලැරී මේ වනවිට අග්‍රාමාත්‍යවරුන් 5 දෙනෙකුට සිය සේවය ලබා දී ඇති තිබෙනවා.

එසේ මෙසේ කාලයක් නම් නෙමෙයි?. අගමැති නිවසේ නියම අයිතිකාරයා.. (PHOTOS) | Prime Minister S Official Residence In London