අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල යළි පහලට. - වැඩි විස්තර මෙන්න.

By Wayomi Jun 06, 2024 09:46 AM GMT
Report

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල මිල අඩු කර ඇති අතර මිල පහත දමන ලද එම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනපුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (06) සිට ලබා ගත හැකියි.





GalleryGallery