ඉඳලා ඉඳලා ගණන් උස්සපු බීඩිය

Report

අද (02) සිට සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පැවසුවා.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, බීඩියක් සඳහා පැවති රුපියල් දෙකක දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව එක් බීඩියක මිල රුපියලයකින් ඉහළ යනු ඇති.

සති ගණන් මාස ගණන් රස්තියාදු වුණ කාලේ ඉවරයි - රජයෙන් අලුත් පාස්පෝර්ට් කාර්යයාලයක්

සති ගණන් මාස ගණන් රස්තියාදු වුණ කාලේ ඉවරයි - රජයෙන් අලුත් පාස්පෝර්ට් කාර්යයාලයක්

මහ පාන්දර මුනිඳුගේ කිරුළ ගත්තේ කවුද?

මහ පාන්දර මුනිඳුගේ කිරුළ ගත්තේ කවුද?