මේ දිනවල පැතිරෙන ඇස් රෝග ගැන ඔබ දැනුවත්ද?

Report

 මේ දිනවල ප්‍රදේශ රැසක ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන් වැඩි බලපෑමක් ඇත්තේ පාසල් සිසු දරුවන්ට වනවා.

මේ පිළිබඳව කොටහේන අක්ෂි සායන මධ්‍යස්ථානයේ වෛද්‍ය සුසන්ත නානායක්කාර මහතා මෙලෙස අදහස් පළ කළා.