දෙවියනේ.!.ගත වූ පැය 24ක කාලයට මෙච්චර ප්‍රමාණයක්..
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 94ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1136ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 93ක් වාර්තා වේ.
මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්
