ආණ්ඩුව ඉන්නේ ඡන්ද භීතිකාවක - ජනමතය කෝ....

By Hashini Oct 17, 2023 06:26 AM GMT
Report

 ඉකුත් දින පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා විසින් මැතිවරණ ක්‍රමය සහ පවතින පාර්ලිමේන්තුව පිළිබඳව මෙසේ අදහස් පළ කරන ලදී.