"ඥානා අක්කලා ප්‍රේමා අක්කලා ඕන තරම් හම්බෙලා තියෙනවා..." - ඡන්ද උණුසුම මැද රාජපක්ෂවරයෙක්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට.. (VIDEO)

Report

අද ගගන දේශපාලන සාකච්ඡාවට සහභාගී වූයේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ය.

"ඥානා අක්කලා ප්‍රේමා අක්කලා ඕන තරම් හම්බෙලා තියෙනවා..." - ඡන්ද උණුසුම මැද රාජපක්ෂවරයෙක්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට.. (VIDEO) | Presidential Candidate Vijayadasa Rajapakse

එහිදී වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් ඒ මහතා කරුණු රැසක් ප්‍රකාශ කළේ ය.

ඡන්ද උණුසුම මැද, මෛත්‍රීත් වහාම තීරණයක් ගනී.. කවුරුත් නොහිතපු එම තීරණය මෙන්න.. (PHOTOS)

ඡන්ද උණුසුම මැද, මෛත්‍රීත් වහාම තීරණයක් ගනී.. කවුරුත් නොහිතපු එම තීරණය මෙන්න.. (PHOTOS)


වසර 40ක පමණ කාලයක සිට දේශපාලනයේ නිරතව ආණ්ඩු මෙන්ම නායකයින් නිර්මාණය කිරිම සඳහා තමන් දායක වී ඇති බවත් යම් යම් නායකයින් නිසා රටට යහපත් දේවල් වුණ ආකාරය මෙන්ම අහිතකර දේවල් සිදුවූ බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, එහි අයහපත වළක්වා ගැනීමට දුන් උපදෙස් අනුගමනය කළානම් හැකි වනු ඇති බව ආචාර්යවරයා සඳහන් කළේ ය.

ඉදිරි පැය 24 තීරණාත්මකයි.. ඇස් උඩ යන ආරංචියක් ගැන දැන් කළ දැනුම්දීම මෙන්න..

ඉදිරි පැය 24 තීරණාත්මකයි.. ඇස් උඩ යන ආරංචියක් ගැන දැන් කළ දැනුම්දීම මෙන්න..


තවද, එම නායකයින් අරාජික වූ බංකොලොත් වූ රටක් ඉතුරු කර ඇති බවත් එය එසේ නොමැතිව දැක්මක් සහිතව රටක් කිරිමට තමන්ට ශක්තියක් ඇති බව ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.