පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෙන්න - ඔහුට කොන්දේසි 10ක්..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසන්නේ, එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට සූදානම් බවයි.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෙන්න - ඔහුට කොන්දේසි 10ක්.. | Presidential Candidate In Pohottuwa

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පොදුජන පෙරමුණ විසින් තමන්ට කොන්දේසි 10ක් ලබා දී ඇති බවයි, කිරිදිවැල ප්‍රදේශයේ පැවති සතුටු පවුල ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඔහු සදහන් කළේ.